Monday, February 28, 2011
Sunday, February 27, 2011
Match 10 : Sri Lanka Vs Pakistan
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ඊයේ (26) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 11 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Friday, February 25, 2011
Match 9 : Bangladesh Vs Ireland
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය හා අයර්ලන්තය අතර බංග්ලාදේශයේ මීර්පූර් හිදී අද පැවති තරගයෙන් ලකුණු 27 ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Match 8 : Australia Vs New Zealand
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර අද පැවති තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 07 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Match 7 : South Africa Vs West Indies
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ(24) පැවති තරගයෙන් කඩුළු 7 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Thursday, February 24, 2011
Match 6 : Kenya Vs Pakistan
පකිස්ථානය හා කෙන්යාව අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ 23 පැවති තරගයෙන් ලකුණු 205 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථානු කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Wednesday, February 23, 2011
Tuesday, February 22, 2011
Monday, February 21, 2011
Match 4 : Australia Vs Zimbabwe
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද ඉන්දියාවේ අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රිඩාංගණයේ දි පැවති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
Labels:
World Cup 2011
Sunday, February 20, 2011
Saturday, February 19, 2011
Match 1 : India Vs Bangladesh
මුලු රටම බලාසිටි ලෝක කුසලාන තරගාවලිය අරම්භ කරමින් අද පැවති ප්‍රථම තරගයෙන් ලකුණු 87 ක දැවන්ත ජයක් ලැබිමට ප්‍රබල ඉන්දීය පිල සමත් විය. විරේන්ද්‍ර ෂිවග්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ අන්ත අසරණ වු බංගලදේශ පන්දුයවන්නන්හට තම රටේහි දහස් සංඛයාත ක්‍රීඩාලොලින් ඉදිරියේ ඉතාමත් අසිරුතාවයට පත්විමට සිදුවිය. අවසනයේ ඉන්දීය ඉනිම බංගලදේශයට 370 ක දැවන්ත ඉලක්කයක් හිමිකරමින් අවසන්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩාකල බංගලදේශය ලකුණු 283 කට සිමා විය.
Labels:
World Cup 2011
Friday, February 18, 2011
තහනම් භාණ්ඩ ලැයිස්තුවක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවත්වෙන ක්‍රීඩාංගණ තුළට බැනර්, විවිධ වැකි ප්‍රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ, වීදුරු බෝතල්, රතිඤ්ඤා, ලේසර් විදුලි පන්දම් සහ තියුණු ආයුධ රැගෙන යාම තහනම් කර තිබේ.
Labels:
News,
World Cup 2011
ශ්‍රී ලංකා කණ්ඩායම සුරිය වැවට පැමිණේ
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පළමු තරගයට ඊයේ ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානයකින් හම්බන්තොටට පැමිණීමේ සේයාරූ ..
Labels:
World Cup 2011
Thursday, February 17, 2011
Mark Zuckerberg's Facebook page hacked
facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව පසුගිය 26 වන දින හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවටත්, හැක් කල පුද්ගලයා තවමත් සොයාගෙන නැතිබවට ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය වර්තා කරයි. එහිදි හැක් කල පුද්ගලයා තබා ගිය පණිවිඩය පහත දැක් වේ.
Wednesday, February 16, 2011
පර්ලිමෙන්තු මන්ත්‍රිනිට පහරදීමක්
පර්ලිමෙන්තු මන්ත්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර අති බවට අදදෙරණ හා ගොසිප්ලංකා වෙබ් අඩවි වර්තා කරයි.
Labels:
News
Tuesday, February 15, 2011
පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර අද ප්‍රේමදාස කිඩාංගනයේ පැවති පුහුණු තරගයේ කඩුලු 4 ක ජයක් ලැබිමට ශ්‍රී ලංකාව සමත් විය.
Labels:
World Cup 2011
Sunday, February 13, 2011
Saturday, February 12, 2011
Friday, February 11, 2011
Thursday, February 10, 2011
Wednesday, February 9, 2011
නෙහාරා දැක්ක ද ?
නෙහාරා දැක්ක ද ? නෙහාරා ඉන්නවද ?
ඔන්න දැන් නෙහාරා හොයපු, නෙහාරාට කැමති කට්ටියට හොදට නා ගන්න එයාගේ නමින්ම ෂැම්පෝ එකක් ඇවිත් තියනවා....... 'Dazzling Nehara' නමින් රයිගම් සමගම විසින් වෙළදපොලට ඉදිරිපත් කරපු නිෂ්පාදනයක්.
Labels:
Sri Lankan,
නෙහාරා පීරිස්
හුසානි එල්ලෙන පාලම
උතුරුදිග පාකිස්තානයේ හුසානි එල්ලෙන පාලම (Hussaini Hanging Bridge), ලෝකයේ ඉතාමත් බිහිසුණු එල්ලෙන පාලම් වලින් එකක්…
Labels:
Amazing
අද ඉදන් පටන් ගමු……
ගොඩ කාලෙකට ඉස්සෙල්ලා පටන් ගත්ත බ්ලොග් එකක්……
හා හා පුරා කියලා ආයිත් මුල ඉදන්ම කරන් යන්න කියලා තමා බැලුවේ…..
Subscribe to:
Posts (Atom)