ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර අද පැවති තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 07 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
තරගයේ විරයා - MG Johnson
නවසීලන්ත ඉනිම 206/10 පන්දු වාර 45.1
ඕස්ට්‍රේලියානු ඉනිම 207/3 පන්දු වාර 34.0
0 comments:
Post a Comment