මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අන්තර්ජාලයේ ප්‍රධානතම සන්නිවේදන සැපයුම්කරුවකු වන Skype සමාගම ඩොලර් මිලයන 8.5 ක මුදලකට මිලදී ගන්නා බව පසුගිය අගහරුවාදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී දැනට Skype මෘදුකාංගය බවිත වන Linux, Android වැනි වෙනත් platforms සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කුමන ක්‍රියාපිලිවෙතක් අනුගමනය කරයිද යන්න පිලිබදව විවිද මත පලවී ඇත. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි ඔවුන් දැනට පවතින සේවාවන් වල කිසිදු වෙනස් කමක් කිරීමට ඔවුන් අදහස් නොකරන බවයි.
Wednesday, May 11, 2011
Tuesday, May 10, 2011
Sunday, May 1, 2011
දෝනිගේ ජීවිත කතාව (පළමු කොටස)
පාපන්දුවේ දැල රකින්නකු, ක්‍රිකට් පිටියේ කඩුලු රකින්නකු බවට පරිවර්තනය වී සමස්‌ත ක්‍රිකට් ලොවම ආක්‍රමණය කිරීම මොනතරම් පෙරළියක්‌ද?
Labels:
Quoted Articles
Subscribe to:
Posts (Atom)








