Showing posts with label World Cup 2011. Show all posts
Showing posts with label World Cup 2011. Show all posts

Wednesday, March 30, 2011

2nd Semi-Final : India Vs Pakistan

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පකිස්ථානය අතර පැවත්වුණු අවසාන පූර්ව තරගය වැඩි ලකුණු 29 න් ජයග්‍රහණය කරන්නට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Tuesday, March 29, 2011

1st Semi-Final : Sri Lanka Vs New Zealand

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(29) පැවැත්වුණු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය නිමාකරමින් කඩුලු 5 ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Monday, March 28, 2011

4th Quarter Final : Sri Lanka Vs England

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 26 පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම තරගයේදී නවසීලන්තය සමග තරග වැදීමට නියමිතය. 

Friday, March 25, 2011

3rd Quarter Final : New Zealand Vs South Africa

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද(25) පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 49 න් ජයග්‍රහණය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්විය. නවසීලන්ත කණ්ඩායම ලද මෙම ජයග්‍රහණයත් සමග එම කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට 2011 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. 

Thursday, March 24, 2011

2nd Quarter Final : India Vs Australia

2011 ලෝක කුසලාන තරගාවලියේ අද(24) පැවති දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 05 ක තියුණු ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Wednesday, March 23, 2011

1st Quarter Final : Pakistan Vs West Indies

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පකිස්ථානු කණ්ඩායම අතර මින්පූර් වල පැවැත්වුනු  තරගය කඩුලු 10 ක් පහසු ජයක් ලැබීමට පකිස්ථානු කණ්ඩායම සමත්විය.

Sunday, March 20, 2011

Match 42 : India Vs West Indies

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(20) පැවැති ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ලකුණු 80 න් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Match 41 : Kenya Vs Zimbabwe

2011 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ හා කෙන්යාව අතර අද(20) පැවති ඒ කාණ්ඩයේ තරගය කෙන්යාව පරදා ලකුණු 161 න් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

Match 40 : Australia Vs Pakistan

2011 ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ(19)  පවතී තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමටපකිස්ථාන කණ්ඩායම සමත්විය.

Match 39 : Bangladesh v South Africa

2011 ලෝක කුසලාන තරගාවලියේ බී කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය බංග්ලාදේශය පරදා ලකුණු 206 න් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

Match 38 : Sri Lanka Vs New Zealand

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 17 වැනිදා පැවැති තරගයෙන් ලකුණු 112 න් පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Friday, March 18, 2011

Match 37 : Ireland Vs Netherlands

අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර 17 වෙනිදා පවතී තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට අයර්ලන්තය සමත් විය.

Match 36 : England Vs West Indies

2011 ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඊයේ (17)පැවති තරගයෙන් වැඩි ලකුණු 18 න් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Wednesday, March 16, 2011

Match 35 : Australia Vs Canada

කැනඩාව හා ඕස්ට්‍රේලියාව අතර අද(16)බැංගලෝර්හි පැවති තරගයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. 

Match 34 : Ireland Vs South Africa

2011 ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අතර ඊයේ(15)කල්කටාහි පැවති තරගයෙන් වැඩි ලකුණු 131 න් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

Tuesday, March 15, 2011

Match 33 : Pakistan Vs Zimbabwe

සිම්බාබ්වේ හා පකිස්ථානය අතර ඊයේ(14)පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් දක්වත් ලූවිස් ක්‍රමයට කඩුලු 7 න් ජයග්‍රහණය ලැබීමට පකිස්ථානු කණ්ඩායම සමත්විය.

Match 32 : Bangladesh Vs Netherlands

2011 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය හා නෙදර්ලන්තය අතර ඊයේ (15) චිතගොං ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Monday, March 14, 2011

Match 31 : Australia Vs Kenya

2011 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා කෙන්යාව අතර ඊයේ(13) බැංගලෝර් හි පැවති තරගයෙන් වැඩි ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

Match 30 : Canada Vs New Zealand

2011 ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය හා කැනඩාව අතර ඊයේ (13) මුම්බායි හිදී පැවති තරගයෙන් ලකුණු 97 න් ජයග්‍රහණය කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Saturday, March 12, 2011

Match 29 : India Vs South Africa

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද(12) නාග්පූර්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 03 ක ජයග්‍රහණයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. 

Related Posts Plugin for WordPress, Blogger...