Thursday, March 31, 2011

නටාෂා පෙරේරා

අපරාජිත සමුගැන්ම!

ඔහු කිසිදිනක පරාජිතයකු නොවීය. අවාසනාවන්ත යකුද නොවීය. නොපසු බට වීර්ය පෙරටු කර ගත් ගමනක යෙදුණු මොහු ශ්‍රී ලංකාවේ නම ලොව ඉහළින්ම ඔසවා තබන්නට සමත් වූ මුත්තයියා මුරලිදරන්ය.

මැතිව්ස්‌ වෙනුවට වාස්‌?

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට්‌ සංචිතයේ සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ඇතිවී ඇති ආබාධ තත්ත්වය හේතුවෙන් අවසන් මහ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර


ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගී වන  ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා උදැසන ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට පෙර

Wednesday, March 30, 2011

2nd Semi-Final : India Vs Pakistan

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පකිස්ථානය අතර පැවත්වුණු අවසාන පූර්ව තරගය වැඩි ලකුණු 29 න් ජයග්‍රහණය කරන්නට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Tuesday, March 29, 2011

1st Semi-Final : Sri Lanka Vs New Zealand

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(29) පැවැත්වුණු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය නිමාකරමින් කඩුලු 5 ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

GEE BEES Fashion Show

ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?

සාලිය වගේ චරිත දකින්නවත් ලැබෙන්න එපා
සාරංග දිසාසේකර

මට හැදුන කටකතාව ඇත්තක්‌

තරුණ කාලෙදි විවාහය අවශ්‍ය නොවුණත් පස්‌සෙ ඕන වෙනවා

අමිෂා කාවින්දී

මම කාගෙවත් පවුල් කඩලා නැහැ

නදීෂා මගේ අක්‌කා වගේ
ආක්‍ෂා සුදාරි

Monday, March 28, 2011

අපි නොදන්න ෆෑන් ටෝක්ස් (3 වන කොටස)

අර්ධ අවසන් පුර්ව වටයේ වැඩසටහන්

Knight XV Armored Vehicle

අර්ධ අවසන් පූර්ව වටයේ විශේෂ අවස්ථා

අර්ධ අවසන් පූර්ව වටයේ විශේෂ අවස්ථා

4th Quarter Final : Sri Lanka Vs England

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 26 පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම තරගයේදී නවසීලන්තය සමග තරග වැදීමට නියමිතය. 

Friday, March 25, 2011

3rd Quarter Final : New Zealand Vs South Africa

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද(25) පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 49 න් ජයග්‍රහණය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්විය. නවසීලන්ත කණ්ඩායම ලද මෙම ජයග්‍රහණයත් සමග එම කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට 2011 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. 

BMW 5 Series Active Hybrid Concept


Thursday, March 24, 2011

2nd Quarter Final : India Vs Australia

2011 ලෝක කුසලාන තරගාවලියේ අද(24) පැවති දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 05 ක තියුණු ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Landcruiser vs. Hummer H2


A Mom's imagination

මෙම චායාරූප වල සිටින කුඩා ළදැරියගේ මව ෆින්ලන්තයේ සිටින පරිගණක විශේෂඥයෙකි. මෙම ළදැරිය නිදා සිටින විට ඇගේ මව ඇය වටා අපූරු ලෝකයක් මවයි. එම මවගේ පරිකල්පනයේ අපූරුව බලන්න......

Wednesday, March 23, 2011

1st Quarter Final : Pakistan Vs West Indies

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පකිස්ථානු කණ්ඩායම අතර මින්පූර් වල පැවැත්වුනු  තරගය කඩුලු 10 ක් පහසු ජයක් ලැබීමට පකිස්ථානු කණ්ඩායම සමත්විය.

ගඩාෆිගේ අවසානය ළඟද?

ලොවම ගඩාෆිට එරෙහිව යයි...... ගඩාෆිගේ අවසානය ළඟද?

Aadin

Keyboard Shortcuts for Facebook


ෆේස්බූක් වෙබ් අඩවියේදී බවිත වන කෙටි යෙදුම් කිහිපයක්.

Tuesday, March 22, 2011

Firefox 4 නිල වශයෙන් එලිදැක්වේ


උමයන්ගනා වික්‍රමසිංහ (2 වන කොටස)

මගේ හිතේ දැඩි ආශාවන් නැහැ

MEENA-3
අපි මෙගාවලට විකිනිලා නැහැ
මීනා කුමාරි

කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ

Imashee
පෙම්වතෙක්‌ සොයාගන්න තරම් අත්දැකීම් නැහැ
ලෝචනා ඉමාසි


මගේ කේන්දරේ තියෙනවා විවාහය ප්‍රමාදයි කියලා ...

Damitha
සබෑ ජීවිතයේදීත් මා පෙම්වතියක්‌
දමිතා අබේරත්නය

Sunday, March 20, 2011

Match 42 : India Vs West Indies

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(20) පැවැති ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ලකුණු 80 න් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Match 41 : Kenya Vs Zimbabwe

2011 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ හා කෙන්යාව අතර අද(20) පැවති ඒ කාණ්ඩයේ තරගය කෙන්යාව පරදා ලකුණු 161 න් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඔහු අපේ කාලයේ වීරයෙකි

moonath
අපේ කාලයේ වීරයාණෙනි මම නුඹට නිවන් සුව පතමි.

මා ළග ලොකු බලාපොරොත්තු නැහැ

Dilini-Lakmali-Thirimanne6
නම - දිලිනි ලක්‌මාලි තිරිමාන්න
ගම - කොස්‌ගම
පාසල - ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය සහ ශ්‍රී සිද්ධාර්ථ මහ විද්‍යාලය කළපළුවාව
උපන් දිනය - 1990 මැයි 16
ලග්නය - තුලා

අලුත් ඕලු වෙනස්‌ වෙලා

Kanchana
කලින් ඕලු කව්ද කියල මට අදාළ නැහැ....
කාංචනා මෙන්ඩිස්‌

ඩිල්ෂාන්ට ලොකු වෙනසක්‌ කරන්න පුළුවන්

ලෝක කුසලානය ගැන මංජුලා කතා කරයි.

Match 40 : Australia Vs Pakistan

2011 ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ(19)  පවතී තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමටපකිස්ථාන කණ්ඩායම සමත්විය.

Match 39 : Bangladesh v South Africa

2011 ලෝක කුසලාන තරගාවලියේ බී කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය බංග්ලාදේශය පරදා ලකුණු 206 න් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

Match 38 : Sri Lanka Vs New Zealand

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 17 වැනිදා පැවැති තරගයෙන් ලකුණු 112 න් පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

උපේක්ෂා ස්වර්ණමාලි (2 වන කොටස)

HD Wallpapers

Friday, March 18, 2011

Match 37 : Ireland Vs Netherlands

අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර 17 වෙනිදා පවතී තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට අයර්ලන්තය සමත් විය.

වත්සලා දියලගොඩ

Join Mix Bag On Facebook


Match 36 : England Vs West Indies

2011 ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඊයේ (17)පැවති තරගයෙන් වැඩි ලකුණු 18 න් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Related Posts Plugin for WordPress, Blogger...