Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Wednesday, May 11, 2011

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Skype මිලදී ගනී.


මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අන්තර්ජාලයේ ප්‍රධානතම සන්නිවේදන සැපයුම්කරුවකු වන Skype සමාගම ඩොලර් මිලයන 8.5 ක මුදලකට මිලදී ගන්නා බව පසුගිය අගහරුවාදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී දැනට Skype මෘදුකාංගය බවිත වන Linux, Android වැනි වෙනත් platforms සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කුමන ක්‍රියාපිලිවෙතක් අනුගමනය කරයිද යන්න පිලිබදව විවිද මත පලවී ඇත. නමුත්  මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි ඔවුන් දැනට පවතින සේවාවන් වල කිසිදු වෙනස් කමක් කිරීමට ඔවුන් අදහස් නොකරන බවයි.

Tuesday, April 19, 2011

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ධුරය සඳහා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ටී. එම්. ඩිල්ෂාන් ඊයේ (18 දා) නිල වශයෙන් නම් කර ඇත. මේ අනුව ඩිල්ෂාන් ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇත.

Thursday, April 7, 2011

ක්‍රිකට්‌ ලෝක ශූරයන්ට දහසින් බැදි පියළි

මුදල්, වාහන, ඉඩම්, ගෞරව උපාධි, ක්‍රීඩාංගණ

Thursday, March 31, 2011

මැතිව්ස්‌ වෙනුවට වාස්‌?

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට්‌ සංචිතයේ සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ඇතිවී ඇති ආබාධ තත්ත්වය හේතුවෙන් අවසන් මහ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර


ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගී වන  ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා උදැසන ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට පෙර

Wednesday, March 16, 2011

බොළඳ ප්‍රේමය

අපි දෙන්නා ගඟට පැන්නාත්
මා පීනන්න දන්නා නිසා ගිලුණේ නෑ
පෙම්වතිය සාක්‍ෂි දෙයි

Tuesday, March 8, 2011

අවසන් ගමන් යන Internet Explorer 6

බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ තම නිෂ්පාදන අලෙවිය වැඩිකර ගැනීමට සමාගම් සිදු කරනු ලබන ප්‍රවර්ධන ව්‍යාපෘතිය, නමුත් මෙවර Microsoft සමාගම අලුත් ව්‍යාපෘතියක් අරභා ඇත.

Friday, February 18, 2011

තහනම් භාණ්ඩ ලැයිස්තුවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවත්වෙන ක්‍රීඩාංගණ තුළට බැනර්, විවිධ වැකි ප්‍රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ, වීදුරු බෝතල්, රතිඤ්ඤා, ලේසර් විදුලි පන්දම් සහ තියුණු ආයුධ රැගෙන යාම තහනම් කර තිබේ.

Thursday, February 17, 2011

Mark Zuckerberg's Facebook page hacked



facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව පසුගිය 26 වන දින හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවටත්, හැක් කල පුද්ගලයා තවමත් සොයාගෙන නැතිබවට ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය වර්තා කරයි. එහිදි හැක් කල පුද්ගලයා තබා ගිය පණිවිඩය පහත දැක් වේ.

Wednesday, February 16, 2011

පර්ලිමෙන්තු මන්ත්‍රිනිට පහරදීමක්



පර්ලිමෙන්තු මන්ත්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර අති බවට අදදෙරණ හා ගොසිප්ලංකා වෙබ් අඩවි වර්තා කරයි.

Thursday, February 10, 2011

අළුත් මුදල් නෝට්ටු


පෙබරවාරි 4 නිදහස් දිනයේදී හදුන්වා දීපු අළුත් මුදල් නෝට්ටු ........
Related Posts Plugin for WordPress, Blogger...