බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ තම නිෂ්පාදන අලෙවිය වැඩිකර ගැනීමට සමාගම් සිදු කරනු ලබන ප්‍රවර්ධන ව්‍යාපෘතිය, නමුත් මෙවර Microsoft සමාගම අලුත් ව්‍යාපෘතියක් අරභා ඇත.
එනම් සිය සුප්‍රසිද්ද නිෂ්පාදනයක් වන Internet Explorer 6 තවදුරටත් භාවිතයෙන් වැලකි සිටින ලෙසට දැනුවත් කිරීමයි. මෙමගින් Internet Explorer 6 භාවිතය සම්පුර්ණයෙන් නවතා දැමීමට තිරණය කර ඇත්තේ එය ඉතාම පැරණි අනාරක්ෂිත වෙබ් බ්‍රව්සරයක් බවද තවදුරටත් එම සමාගම Internet Explorer 6 නඩත්තු නොකරන බවට කරුණු දක්වමිනි. www.ie6countdown.com වෙබ් අඩවිය මගින් ඔවුන් Internet Explorer 6 භාවිතයෙන් වැලකි Internet Explorer 9 භාවිතය සදහා සිය පාරිබෝගිකයින් දිරිමත් කර ඇත.
0 comments:
Post a Comment