Wednesday, March 9, 2011

Match 24 : New Zealand Vs Pakistan

2011 ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය හා පකිස්ථානය අතර අද පැවති තරගයේදී වැඩි ලකුණු 110 න් ජයග්‍රහණය කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත්විය. එහිදී රොස් ටෙයිලර් පන්දු 124 ට මුහුණ දී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් ද සමගින් ලකුණු 131 ක් ද,මාටින් ගප්ටිල් ලකුණු 57 ක්ද ලබා ගැනීමට සමත්විය. 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...