මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අන්තර්ජාලයේ ප්‍රධානතම සන්නිවේදන සැපයුම්කරුවකු වන Skype සමාගම ඩොලර් මිලයන 8.5 ක මුදලකට මිලදී ගන්නා බව පසුගිය අගහරුවාදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී දැනට Skype මෘදුකාංගය බවිත වන Linux, Android වැනි වෙනත් platforms සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කුමන ක්‍රියාපිලිවෙතක් අනුගමනය කරයිද යන්න පිලිබදව විවිද මත පලවී ඇත. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි ඔවුන් දැනට පවතින සේවාවන් වල කිසිදු වෙනස් කමක් කිරීමට ඔවුන් අදහස් නොකරන බවයි.
Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts
Wednesday, May 11, 2011
Tuesday, March 22, 2011
Wednesday, March 16, 2011
Firefox 4 Release Candidate
Firefox 4 හි Beta Version භාවිතා කිරීමට අකමැති අය සදහා එහි නවතම Release Candidate Version එක දැන් නිකුත් කොට තිබේ. Release Candidate යනු Beta Version එක හා Release Version එක අතරමැදි අවස්ථාව වේ.
Subscribe to:
Posts (Atom)



