Saturday, April 30, 2011
Thursday, April 28, 2011
Nokia E7 බිස්‌නස් ස්‌මාර්ට් දුරකථනය හඳුන්වාදෙයි
ලොව ජංගම දුරකථන භාවිත කරන්නන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති Nokia E7 ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට පෙරේදා (26 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය.
Labels:
Mobile
Wednesday, April 27, 2011
Tuesday, April 26, 2011
Friday, April 22, 2011
Challenges
සිනමා ශාලා වෙතින් ඉවත්වූ, සිනමා ශාලා කරා නොඑන, සිනමා ශාලා ප්‍රතික්‌ෂේප කරන නාගරික සංකල්ප හා බැඳෙන තරුණ ප්‍රජාව මේ සිනමාපට අරබයා දැක්‌වූ ප්‍රතිචාර අයහපත් නොවේ. මෙහිලා වැඩිපුරම කැපී පෙනෙන සිනමාකරුවා වන්නේ උදයකාන්ත වර්ණසූරියයි.
Labels:
Movies
Thursday, April 21, 2011
Tuesday, April 19, 2011
ක්‍රිකට් නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ නායක ධුරය සඳහා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ටී. එම්. ඩිල්ෂාන් ඊයේ (18 දා) නිල වශයෙන් නම් කර ඇත. මේ අනුව ඩිල්ෂාන් ටෙස්‌ට්, එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇත.
Labels:
News,
Quoted Articles
Thursday, April 14, 2011
සුබ අලුත් අවුරුද්දක් වේවා
සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!!
HAPPY NEW YEAR...!!
Labels:
Events
Tuesday, April 12, 2011
Thursday, April 7, 2011
Tuesday, April 5, 2011
Friday, April 1, 2011
Subscribe to:
Posts (Atom)



















