facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව පසුගිය 26 වන දින හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවටත්, හැක් කල පුද්ගලයා තවමත් සොයාගෙන නැතිබවට ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය වර්තා කරයි. එහිදි හැක් කල පුද්ගලයා තබා ගිය පණිවිඩය පහත දැක් වේ.
"Let the hacking begin: If facebook needs money, instead of going to the banks, why doesn't Facebook let its users invest in Facebook in a social way? Why not transform Facebook into a 'social business' the way Nobel Price winner Muhammad Yunus described it? http://bit.ly/fs6rT3 What do you think? #hackercup2011"
මෙය ඉවත් කරන විටත් එයට Likes 2000 කට අසන්න හා Comments 500 ක් පමන කර තිබු බවට වාර්තා වේ.



0 comments:
Post a Comment