Thursday, April 28, 2011

Nokia E7 බිස්‌නස්‌ ස්‌මාර්ට්‌ දුරකථනය හඳුන්වාදෙයි

ලොව ජංගම දුරකථන භාවිත කරන්නන් අතර මහත් ජනප්‍රියත්වයක්‌ හිමිකරගෙන ඇති Nokia E7 ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට පෙරේදා (26 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය.

Tuesday, April 26, 2011

අපේ ජාතික ගුවන් සේවය

අපේ ජාතික ගුවන් සේවය
හරිත පැහැ ගැන්වෙන හැටි...

Friday, April 22, 2011

Challenges

සිනමා ශාලා වෙතින් ඉවත්වූ, සිනමා ශාලා කරා නොඑන, සිනමා ශාලා ප්‍රතික්‌ෂේප කරන නාගරික සංකල්ප හා බැඳෙන තරුණ ප්‍රජාව මේ සිනමාපට අරබයා දැක්‌වූ ප්‍රතිචාර අයහපත් නොවේ. මෙහිලා වැඩිපුරම කැපී පෙනෙන සිනමාකරුවා වන්නේ උදයකාන්ත වර්ණසූරියයි.

Tuesday, April 19, 2011

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ධුරය සඳහා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ටී. එම්. ඩිල්ෂාන් ඊයේ (18 දා) නිල වශයෙන් නම් කර ඇත. මේ අනුව ඩිල්ෂාන් ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇත.
Related Posts Plugin for WordPress, Blogger...